මරණය අමතක වුනු නුතන පටචාරාවක ගේ ජිවන අන්දරය සමග අපේ ජිවිතයේ මෙනෙහි කර ගත යුතුම සිදුවීම් පෙළක් ටෙලි චිත්‍රපටයක් ලෙස සිරස ටීවී ඔස්සේ ඔබ හමු...
මරණය අමතක වුනු නුතන පටචාරාවක ගේ ජිවන අන්දරය සමග අපේ ජිවිතයේ මෙනෙහි කර ගත යුතුම සිදුවීම් පෙළක් ටෙලි චිත්‍රපටයක් ලෙස සිරස ටීවී ඔස්සේ ඔබ හමුවට.
"කාලය තව දුරයි " ටෙලි චිත්‍රපට ය නිකිනි පෝයදා දහවල් 12.30 ට ප්‍රදිප් මහේශ් ලියනගේ අධ්‍යක්ෂණයෙන් මංජුල යටවතු නිෂ්පාදනයක් ලෙස විකාශය කිරීමට නියමිතයි.