Trojans එක්ක වෙනසක් කරන්න හදන අරවින්ද - Star Gossip

Hot Gossip

Post Top Ad

Trojans එක්ක වෙනසක් කරන්න හදන අරවින්ද

 


නර්තනය කියන්නේ බොහෝම  සුන්දර කලාවක්.


අද  star gossip කතාබහ නර්තනයෙන් අපේ රටේ ඉහලටම යන්න බලාපොරොත්තුවෙන හැඩකාර තරුණයෙක් එක්ක 


මේ තමයි නර්තන ශිල්පී අරවින්ද පෙරේරා.


කොළබ 15 අලුත් මාවතේ පදිංචි අරවින්දව අපේ රටේ බහුතරයක් දෙන හදුනගන්නේ වේදිකාවෙන්.



හැබැයි අරවින්ද නර්තන ශිල්පියෙක්ම විතරක් නෙමේ වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක්,මෝස්‌තර නිරුපන ශිල්පියෙකුත් වෙනවා.

 


පුංචි කලේ ඉදලම නර්තනයට උපන් හපන්කම් සහජයෙන්ම පිහිටුනු අරවින්ද  පාසල් කාලෙයේ දී හොදම සහය නළුවා විදියටත් සම්මානයට පත්‍ර වෙලා තියෙනවා කියලා අපිත් එක්ක කිව්වා.



අරවින්ද කියන්නේ බොහොම සංවේදී ,කාටත් උදවු උපකාර කරන කෙනෙක්.



ඒ ගැන ක්ෂේත්‍රයේ කව්රුත් කියන කතාවක්.

 

මිට අවරුදු  හතකට විතර කලින් අරවින්ද එයාගෙම නර්තන කණ්ඩායමක් ආරම්භ කළා 



ඒ තමයි  Trojans Dance Group එක 

 

ප්‍රසංග වේදිකාවේ අපූරු නර්තන රටා මවමින් ගෙවුණු කාලේ Trojans නර්තන කණ්ඩායම බොහොම සුන්දර ගමනක් ආවේ ප්‍රවීනයන්ගේ ආශීර්වාදය එක්ක. ඒ  ගමනට බාධාවලුත් ඒ විදියටම ආව කියලත් අරවින්ද star gossip එක්ක කිවුවා.


නර්තන හැකියාවෙන් උපන් හපන් කම් පිරි පිරිසක් Trojans නර්තන කණ්ඩායමේ ඉන්නවා 



ප්‍රසංග වේදිකාව මංගල උත්සව ඇතුළු බොහෝ උත්සව අවස්තාවලට Trojans තමන්ගේ සුකුමල නර්තන ලීලාවන් එක්කරනවා.



කොවිඩ් වසංගතය එක්ක මේ දවස් වල නම් අපිට ප්‍රසංග වේදිකාව නිහඩ වුනත්එක්ක අරවින්ද ප්‍රමුඛ කණ්ඩායමේ නර්තනයන් දැකගන්න අපිට අවස්ථාව ගිලිහුනා 


කොහොම වුනත් ලගදීම අලුත් නිර්මාණ කිහිපයකම අරවින්දව වගේම Trojans නර්තන කණ්ඩායම දැකගන්න පුළුවන් වෙනවා කියන සුබ පනිවුඩයත් අරවින්ද අපිට කිව්වා.



අරවින්දව වගේම Trojans නර්තන කණ්ඩායම සම්බන්දකරගන්න මෙන්න දුරකථන අංකය 0750310569

 



No comments:

Post a Comment

Post Top Ad