ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ මහත්මිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඇය පැදවු මෝටර් රථය වැලිකඩ ගුවන් පාලම ආසන්නයේදී ඊයේ (31) සවස තිරෝද රථයක ග...
ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ මහත්මිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඇය පැදවු මෝටර් රථය වැලිකඩ ගුවන් පාලම ආසන්නයේදී ඊයේ (31) සවස තිරෝද රථයක ගැටීමෙන් සිදු වූ සිදුවූ අනතුරක් හේතුවෙන්.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ උමාරියා සිංහවංශ මහත්මියව වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මෙම අනතුරෙන් තිරෝද රියදුරු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියා.
.