$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

‌ඩේමියන් ගේ අළුත්ම උපාය - පාර දිගේ

සතියේ දින පහේම රාත්‍රි 8.30ට විකාශය වන පාර දිගේ ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලාගෙන යනවා. මේ අතර සිංදුව කර ඩේමියන් වෙත තමන්ගේ සිංදුව උවමනා බව ...



සතියේ දින පහේම රාත්‍රි 8.30ට විකාශය වන පාර දිගේ ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලාගෙන යනවා.


මේ අතර සිංදුව කර ඩේමියන් වෙත තමන්ගේ සිංදුව උවමනා බව කියනවා.


ඉන්පසු සිංදුව වෙනස් කර ඇති බව බානු ජූඩා සහ අභි දැන ගන්නවා.ඉන්පසු එතැනට නානායක්කාර පැමිණෙනවා.මේ අතර රෙහාන්ගෙ නිවසට පැමිණෙන අම්මා සහ නංගි පැමිණ රෙහාන් සමඟ කතා කරනවා.ඉන්පසු සිංදුව වෙනස් කර ඇති නිසා නැවත එය ආසා එන බව ඩේමින් කියනවා.


මේ අතර ඔවුන්ට සිදු වූ දේ ගැන සියලු දෙනා කනස්සල්ලෙන් සිටිනවා.මේ අතර නානායක්කාරගේ නිවසට පැමිණෙන ඩේමින් නැවත නානායක්කාර නිවසට ගන්නා ලෙස කියනවා.මේ අතර රෙහාන්ගේ නිවසට පැමිණෙන වත්සලා කොලොන්න තිබෙන්නේ කෙහේද කියා විමසනවා.


එසේ අසන්නේ ඇයි දැයි විමසන රෙහාන් හට විවාහ සහතිකයේ ඇති ලිපිනය බව ඇය පවසනවා.මේ අතර බානුගෙන් ගිටාර් ඉගැන ගැනීමට හදනවා.නිවසට පැමිණෙන බන්ටි අම්මා හට රුපියල් 5000ක් ද තාත්තා හට රුපියල් 3000ක්ද ලබා දෙනවා.


එම මුදල් ලැබුනේ කෙහෙන්ද කියා විමසද්දි සංගිතයකින් හමු වූ බව කියනවා.මේ අතර රෙහාන්ගේ බිරිඳ හට තම නිවසට රාත්‍රි කෑමට ඒමට ආරාධනා කරනවා.ඉන්පසු බිරිඳගේ නම්බර් එක ඉල්ලනවා.මේ අතර යහළුවන්හ සිංදු ඇසීමට බන්ටි රේඩියෝවක් ගේනවා.


ඉන්පසු එය අසන ඔවුන් ඉතාම කනස්සල්ලෙන් සිටිනවා.ඉන්පසු රෙක්සි අමතන රෙහාන් ඉක්මනින් බන්ටි හට දුරකථනයක් දෙන බව කියනවා.


ඉන්පසු බන්ඩා හට ඇමතුමක් ගන්නා රෙක්සි ඔහු අමතන්නේ නැති නිසා ඔවුන් සොයා යාමට තිරණය කරනවා.මේ අතර ඩේමින් නානායක්කාර මහතාගේ නිවසට පැමිණ නැවත නානායක්කාර බාරගන්නා බව කියනවා.ඉන්පසු ඔහුට එන්න කියා පැවසුවත් නැවත කිසි දිනක ඔහුගේ කිසිදු කටයුත්තක් නොකරන බව කියනවා.මේ අතර ඔවුන් සිටින තැනට රෙක්සි පැමිණෙනු දැක අභි දුවගෙන විත් ඔවුන්ට ඒ බව කියනවා.ඉන්පසු බන්ඩා රඟ පැමක් කර ඔහුගෙන් දුරකථනය ලබා ගන්නවා.



ඉන්පසු එය දිමට බන්ඩා බන්ටි හට පැමිණෙනවා.ඉන්පසු එතැනට පැමිණෙන බන්ඩා හට බන්ටිව කොහේවත් එක්කගෙන නොයන ලෙස කියනවා.මේ අතර බන්ඩා දුරකථනය දිමට පැමිණෙනවා.ඉන්පසු එය බන්ටි හට දි ඔහු එතැනින් පිටව යනවා ඉන්පසු බන්ටි හට රෙහාන් ඇමතුමක් ගන්නවා.


ඉන්පසු රෙහාන්ගේ බොස් කතා කරන බවත් පවසා ඇයට එයට කැමති වන බව පවසනවා.ඉන්පසු නිවසට නානායක්කාර පැමිණෙනවා.පසුදින රෙහාන් බන්ටි හට කතා කරනවා එම ඇමතුම ගන්නේ බන්ටිගේ මවයි.ඉන්පසු එතැනට දිව එන බන්ටි එම ඇමතුම උදුරාගන්නවා.ඉන්පසු එසේ මහත්තයා ලෙස අමතන්නේ කවුරුන්ද කියා විමසනවා.


මේ අතර ඩේමින් හමුවට එන අභි සහ ජූඩා සිංදුව අවුල් බව පවසනවා.එසේ නොමැතිනම් ඔවුන්ගෙන් ගත මුදල් ඉල්ලනවා.මේ අතර නානානයක්කාර අමතන බන්ඩා ඔහුගෙන් සල්ලි ඉල්ලනවා.


ඉන්පසු ඔහුගේ දුරකථනයෙන් ගත් ඇමතුම ගන්නේ නැති නිසා ඉන්පසු බන්ටිගේ දුරකථනයෙන් ඇමතුම ගෙන තරජනය කරනවා.ඉන්පසු ඒ අවස්ථාවෙදිම රෙහාන්ගේ බොස්ද ඇමතුමක් ගන්නවා.ඉන්පසු එයට අමතන්නේ බන්ඩායි.


ඉන්පසු ඇමතුම ගත්තේ පිරිමි කෙනෙක් බව රෙහාන් වෙත තම බොස් කියනවා.ඉන්පසු බන්ටි හට රෙහාන් කතා කරනවා.ඉන්පසු බන්ටිට කතා කරන අධිකාරි තම නිවසට එන බව කියනවා.අධිකාරි එතැනින් ගිය විට සිදු වූ දේ විමසනවා.


ඉන්පසු එය තමන් නොදන්නා බව බන්ටි කියනවා.මේ අතර වත්සලා රෙහාන්ගේ ආයතනයට පැමිණෙනවා.ඇය මෙහි පැමිණියේ ඇයිදැයි රෙහාන් ඇගෙන් විමසනවා.ඉන්පසු ඇය මඟහැර ඔහු එතැනින් පිටව යනවා.එතැනට පැමිණෙන රෙහාන්ගේ සේවිකාවක් වන උදාරි පැමිණෙනවා.ඉන්පසු ඇගෙන් පැවැත්වුනු පාටි එක ගැන විමසනවා

එතැනදි උදාරි රෙහාන්ගේ බිරිඳ ආ බවත් කියනවා.එයට කෝපවන වත්සලා එතැනින් පිටව යනවා.මේ අතර ඩාලිං අක්කාගේ නිවසට පැමිණෙන බන්ඩා ඇගෙන් රුපියල් 10000ක් ඉල්ලනවා.ඔහුට එම මුදල පොලියට දෙන බව කියනවා.මේ අතර බානු සහ බන්ටි කතා කරමින් ඉන්නවා.එතැනට පැමිණෙන ටුටු බන්ටි හට බනිනවා.බන්ටි බානුගේ ඇගේ එල්ලිමට එන බව ඇය කියනවා.බන්ටි හට හොඳින් ඉදිමට නොදෙන බව ඇය කියනවා.මේ අතර බානුගේ සිංදුව ඩේමින් අන්තර්ජාලයට දමා ඇති බව සියලු දෙනා දැනගන්නාව.ඉන්පසු ඔහුට කුමක් හො කලයුතු බව කියනවා.



නිවසට පැමිණෙන වත්සලා ආරියසේනගෙන් ආරංචි වු සියලු දේ පවසනවා.ඔහුගෙන් සියලු දේ විමසනවා.ඉන්පසු එතැනට පැමිණෙන රුවිනි වත්සලා හට බනිනවා.ඉන්පසු නැවත මෙහෙ නොපැමිණියහොත් හොඳ බව රුවිනි පවසනවා.මේ අතර ස්ටුඩියෝඑකට එන බානු අභි සහ ජුඩා පැමිණ ඩේමින් හට බනිනවා.ඉන්පසු ඔහුට එය අයින් කරන ලෙස කියනවා.ඉන්පසු කේන්ති යන ජූඩා ඩේමින් හට ගහන්නට යනවා.ඉන්පසු ඩේමියන්ට අවශ්‍ය දෙයක් රැගෙන ඔවුන් එතැනින් පිටව යනවා.


සිදු වූ සියල්ල බන්ඩා වෙත පවසනවා.ඩේමියන් හට කුමක් හෝ කල යුතු බව කියනවා.සිදු වූ දේ ඩේමින් නානායක්කාර වෙත පවසනවා.ඉන්පසු එය නානායක්කාර බලාගන්නම් ලෙස කියනවා.ඉන්පසු නානායක්කාර කියු ආකාරයට නැවත ඩේමින් අභිව අමතා ඔහු කියනතැනට පැමිණ සල්ලි ගන්නා ලෙස කියනවා.

 

[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

Logo

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,7,Bollywood,31,ChitChat,18,Cinema,28,Cinematic,9,Dance,6,Fashion,18,Featured,1,Freshers,5,Gossip,61,HotPoses,22,Interview,24,MoviePremieres,13,Music,23,News,40,on location,2,Photos,15,StarTalks,18,Trending,6,TV,51,Video,12,
ltr
item
Star Gossip - BottomLine News: ‌ඩේමියන් ගේ අළුත්ම උපාය - පාර දිගේ
‌ඩේමියන් ගේ අළුත්ම උපාය - පාර දිගේ
https://1.bp.blogspot.com/-6UoGb6K5q1I/YSopklExG9I/AAAAAAAAA4g/VpYinESsXuIuA1Gv21VoRwivIbrk5G1BgCLcBGAsYHQ/s16000/paradige%2B.png
https://1.bp.blogspot.com/-6UoGb6K5q1I/YSopklExG9I/AAAAAAAAA4g/VpYinESsXuIuA1Gv21VoRwivIbrk5G1BgCLcBGAsYHQ/s72-c/paradige%2B.png
Star Gossip - BottomLine News
https://stargossip.bottomline.asia/2021/08/-28-paradige-teledrama-swranawahini-comingup.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2021/08/-28-paradige-teledrama-swranawahini-comingup.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content