පබා එහෙම නැත්නම් රංගන ශිල්පිනි උපේක්ෂා ස්වර්ණමාලි රිය අනතුරක් ගැන කියවෙන සිද්දියක් නිසා පහුගිය දවස්වල කතාවට ලක්වුනා. කොහොම වුනත් ඇය පොලිස්...
පබා එහෙම නැත්නම් රංගන ශිල්පිනි උපේක්ෂා ස්වර්ණමාලි රිය අනතුරක් ගැන කියවෙන සිද්දියක් නිසා පහුගිය දවස්වල කතාවට ලක්වුනා.
කොහොම වුනත් ඇය පොලිස් ඇපමත නිදහස් වෙලා තමා දැන් ඉන්නේ.
මෙන්න මෙහෙම වෙලාවක ඇය තම facebook account එකේ තම දියණිය එක්ක පින්තුරයක් ප්‍රසිද්ධ කරලා තියෙනවා.
කකුලේ ඇගිලි වලට දැමු ප්ලාස්ටර් එක්ක තමයි මේ පින්තුරය ප්‍රසිද්ධ කරලා තියෙන්නේ.
මේ ඇගේ රසිකයන් ඒ ගැන සටහන් කරපු comments