ඉන්දීය ක්‍රිකට් පිලේ නායක විරාත් කෝලි හා ජනප්‍රිය රංගන ශිල්පිණී අනුෂ්කා ෂර්මා යුවළ ඉංදියාවේ කොවිඩ් මර්දන වැඩසටහනට ඉන්දීය රුපියල් කෝටි දෙකක...
ඉන්දීය ක්‍රිකට් පිලේ නායක විරාත් කෝලි හා ජනප්‍රිය රංගන ශිල්පිණී අනුෂ්කා ෂර්මා යුවළ ඉංදියාවේ කොවිඩ් මර්දන වැඩසටහනට ඉන්දීය රුපියල් කෝටි දෙකක් පරිත්‍යාග කර තිබේ.බහුතරයක් නලුනිලියන් ධනවතුන් ඉංදියාවෙන් පලායන මොහොතක මෙම යුවළගේ පරිත්‍යාගය කැපී පෙනේ.