වසන්තා කුමාරි කියන්නේ අපේ රටේ නිරූපන ක්ෂේත්‍රය ,රංගන ක්ෂේත්‍රය වගේම ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන දක්ෂ තරුණියක්. ශ්‍රී වික්‍රම චිත්‍රපටයෙන් ස...
වසන්තා කුමාරි කියන්නේ අපේ රටේ නිරූපන ක්ෂේත්‍රය ,රංගන ක්ෂේත්‍රය වගේම ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන දක්ෂ තරුණියක්.
ශ්‍රී වික්‍රම චිත්‍රපටයෙන් සිනමා ගමන ආරම්භකල ඇය, ටෙනිසන් කුරේ මහතාගේ වේදිකා නාට්‍ය රැසකත් රංගනයෙන් දායක වුනා.
Star Gossip අපිට ඇයට කතාකරද්දි ඇය හිටියේ පුංචි කරදරේකට මුහුණ දීලා.
ඒ තමයි මේ දවස්වල වසන්තා ජීවත්වෙන පැත්ත හුදකලා කරපු නිසා.
ඉතිං අපි ආගිය තොරතුරු වසන්තා එක්ක කතාකරද්දී එයා බොහොම සංවේදී දෙයක් කිව්වා ඒ තමයි තවමත් එයා අවංක ආදරයක් හොයනවා කියන එක.
වසන්තාගේ වචනෙන්ම කිව්වොත් මෙහෙම.
“ ජීවිතේ එකම එක දවසක්, මම වැඩියෙන්ම ආදරය කරන කෙනා එක්ක ලස්සනට හිටියා, ආදරයෙන් මාව බලාගෙන, හැබැයි ඒක මට ලැබුණේ එදාම විතරයි..
දැන් එයාට මම වෙනුවෙන් වෙන්කරන්න එක විනාඩියක් නෑ...
ඒ ගැන මම ගොඩාක් කණගාටු වෙනවා.
ඒ වගේම මම එයා ගැන ගොඩාක් හිතනවා.
හැබැයි එයාට මාව දැන් එපා නම් ආයෙ කිසිම දවසක මම එයාව මගේ ළඟට ගන්නේ නෑ..
මම මගේ ගමනේ ඉහළටම යනවා “
මෙහෙම කියපු වසන්තා ඉදිරියේදී අළුත් Photo Shoot රැසකට ආරාධනා ලැබිලා තියෙනවා කියලත් අපිට කිව්වා.
මේ තියෙන්නේ වසන්තා අපිට දුන්නා එයාගේ ලස්සන PHOTOS ටිකක්.