බොලිවුඩ් නිලි සොනාක්ෂි සිංහා COVID-19 එන්නතෙහි පළමු මාත්‍රාව ගන්නා ආකාරය දැක්වෙන ඡායාරූපයක් මුදාහැර තිබෙනවා. මෙම අවස්ථාවේදී ඇය මාස්...
බොලිවුඩ් නිලි සොනාක්ෂි සිංහා COVID-19 එන්නතෙහි පළමු මාත්‍රාව ගන්නා ආකාරය දැක්වෙන ඡායාරූපයක් මුදාහැර තිබෙනවා. මෙම අවස්ථාවේදී ඇය මාස්ක් (Mask) දෙකක් පැළඳ සිටිනු දැකිය හැකි විය.
සොනාක්ෂි හැරුණු විට නළු රිතිෂ් දේශ්මුක් සහ ඔහුගේ බිරිඳ ජෙනීලියා දේශ්මුක් ද ඔවුන්ගේ COVID-19 එන්නත ලබා ගත්හ.