සායි පල්ලවි කියන්නේ අපි ගොඩාක් ආදරය කරන ඉන්දීය සිනමා තාරකාවක්. එයාගේ 29 වන උපන්දිනය ඊයේ සැමරුවා. 1992 මැයි 9 වෙනිදා ඉපදුනු සාලි පල්ලවී නිළි...
සායි පල්ලවි කියන්නේ අපි ගොඩාක් ආදරය කරන ඉන්දීය සිනමා තාරකාවක්.
එයාගේ 29 වන උපන්දිනය ඊයේ සැමරුවා.
1992 මැයි 9 වෙනිදා ඉපදුනු සාලි පල්ලවී නිළියක් වගේම නර්තන ශිල්පිනියක්ද වෙනවා.
ඒ වගේම ඇය තෙළිඟු,දෙමළ සහ මලයාලම් චිත්‍රපටවල පෙනී ඉඳලා තියෙනවා.
දක්ෂ වගේම ආකර්ෂණීය රංගන ශිල්පිනියන් වුන ඇය රංගනයෙන් දායක වුන ප්‍රේම් සහ ෆිඩා චිත්‍රපටවල රඟපෑම වෙනුවෙන් ෆිල්ම් ෆෙයාර් සම්මාන දෙකක් ඇතුළු සම්මාන කිහිපයක් ලබා ගත්තා.
ජෝර්ජියාවේ ටිබිලිසි රාජ්‍ය වෛද්‍ය විශ්ව විද්‍යාලයෙන් 2016 දී වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළ ඇය වෛද්‍යවරියක්.