මිචෙල් ෆොන්සේකාගේ අධ්‍යක්ෂණයක් වන නිම්හිම් චිත්‍රපටය මැයි මස 13 වැනිදා සිට තිරගත වීමට නියමිතය. නිම්හිම් ගයාන් ගුණවර්ධන, සමන් ධර්මවංශ, ඉන්ද...
මිචෙල් ෆොන්සේකාගේ අධ්‍යක්ෂණයක් වන නිම්හිම් චිත්‍රපටය මැයි මස 13 වැනිදා සිට තිරගත වීමට නියමිතය.
නිම්හිම් ගයාන් ගුණවර්ධන, සමන් ධර්මවංශ, ඉන්දික වික්‍රමනායක, ප්‍රදීප් හේරත් ඉන්දික මඩවල යන අයගේ නිෂ්පාදනයකි. ගංගු රොෂානා, මිලින්ද මඩුගල්ල, ජනක් ප්‍රේමලාල්, කුමාරි මුණසිංහ, නිරෝෂා තලගල, නිලූෂා ප්‍රනාන්දු, ඩබ්ලිව් ජයසිරි යන රංගන ශිල්පීන් මේ සඳහා රංගනයෙන් දායක වේ.
නිම්හිම් ඉන්දික බමුණුආරච්චිගේ කැමරා අධ්‍යක්ෂණයකි. එහි කලා අධ්‍යක්ෂණය සුසංග කහඳවලආරච්චිගෙන් වන අතර සංස්කරණය ඩිලාන් ගුණවර්ධනගෙනි.