$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

රෑ දවල් නැතිව මහන්සිවුනේ එයාගේ මූනේ හිනාවක් දකින්න - නිල්මිණි තෙන්නකෝන්

අම්මා කෙනෙක් කියන්නෙ පවුලක මුදුන් මුල. විශේෂයෙන්ම දරුවන්ට අම්මා කෙනෙක්ගේ සෙනෙහස ගොඩාක් වැදගත්. ජීවිතේ මොන බාධක ආවත් අම්ම ඉන්නවනම්, අපේ ලග අප...


අම්මා කෙනෙක් කියන්නෙ පවුලක මුදුන් මුල.

විශේෂයෙන්ම දරුවන්ට අම්මා කෙනෙක්ගේ සෙනෙහස ගොඩාක් වැදගත්.


ජීවිතේ මොන බාධක ආවත් අම්ම ඉන්නවනම්, අපේ ලග අපේ හයියට, අපිට ඕනම දෙයක් දිනන්න පුළුවන් .


අද අපේ කතාව ඒ වගේ ශක්තිමත් අම්මා කෙනෙක් එක්ක 


නම කියූ පමණින් රටම ආදරය කරන ඇය නිල්මිණි තෙන්නකෝන්.


නිල්මිණී  ගේ ජීවිතේ අලුත්ම පරිච්ඡේදයක් මේ දව්ල පටන් අරන් කියලා අපිට ආරංචි වුනා.


අපි ඇය එක්ක ඒ ගැන කතා කලා.



•  අක්කේ ඔයාගේ මූනේ වෙනදාට වඩා සතුටක් පේනවා ?


ඔයා ඉතිං කාලෙක ඉදන් මාව දන්නවානේ  නංගි,


මගේ මුලු ජීව්තේම ස්වේතා,


මම හිතනවා මගේ මූනෙන් ඔයාට පේන්නේ ජයග්‍රාහී බවක්.


හේතුව..


මගේ දුව වැඩිදුර අධ්‍යාපනයට විදෙස් ගත වෙනවා.


ඒ doctor කෙනෙක් වෙන්න.

මගේ ලොකු හීනයක්.....


මම අවුරුදු ගානක්  රෑ දවල් නැතිව මහන්සිවුනේ  එයාගේ මූනේ හිනාවක් දකින්න.

අද මම දිනුවා කියලා මට හිතෙනවා.

• ස්වේතා, අක්කගේ කපාපු පලුව, ආස නැද්ද රංගන ක්ශේත්‍රයට යොමු කරන්න.


ඇත්තටම එයා දැකිද්දී මට මගේ පොඩිකාලෙ මතක් වෙනවා.

ඒ වගේ දරුවෙක් ලබන්න මම පිං කරලා තියෙනවා.


එයා ගොඩාක් ලැජ්ජාශීලී දැරුවෙක්,එයාට හොද රස වින්දනයක් තියෙනවා.

ඒත් එයා රංගනයට එයි කියලා හිතන්න නම් බෑ


• ස්වේතා මොනවගේ කෙනෙක් ද ?

එයා ගොඩාක් කාරුණික ,නිහතමානී දරුවෙක්,

මම හිතන්නේ අම්මා හොද විදියට ජීවිතේට මුහුන දෙනකොට ළමයි ඒදිහා බලලා ඉබේම හැදෙනවා.


අපි දෙන්නා හොද යාලුවෝ වගේ,

එයා ගෙදරටම වෙලා ආච්චි අම්මා එක්ක හැදුනු දරුවෙක්,

ඒවගේම සතා සිව්පාවුන්ට සොබාදහමට ගොඩාක් ලැදියි.



• අද ඔබ වගකීම් දරන් මවක් විදියට ඔබේ මව ගැන මොකද හිතෙන්නේ ?


මගේ අම්මා මට මහමෙරක්,මට වගේම මගේ දුවටත්,

මම රූගත කිරීම් වලට යන්නේ ඇයට දරුවව බාරදීලා,

දුව මට වඩා අම්ම එක්ක එකතුයි,මගේ ජීවිතේට වුන දේවල් ගැන එයාට දුක ඇති,


වැදගත්ම දේ අම්මා එපා කියන දෙයක් කලොත් ඒක අනිවාර්යයෙන් වරදිනවා...

*ඔබේ ජිවීතේ මොනවාද ඉදිරි කටයුතු ?


චිත්‍රපට තුනක් කරලා තියෙනවා.

තව ටෙලි නිර්මාණ කීපයකුත් කරලා තියෙනවා.


නිල්මිණිටත් ස්වේතාටත් සුබ පතලා අපි කතාව අවසන් කලා.


මේ  බලන්න ඒදෙන්නගේ ආදරේ කොහොමද කියලා.


සදලි අල්විස්.












[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

Logo

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,7,Bollywood,31,ChitChat,18,Cinema,28,Cinematic,9,Dance,6,Fashion,18,Featured,1,Freshers,5,Gossip,61,HotPoses,22,Interview,24,MoviePremieres,13,Music,23,News,40,on location,2,Photos,15,StarTalks,18,Trending,6,TV,51,Video,12,
ltr
item
Star Gossip - BottomLine News: රෑ දවල් නැතිව මහන්සිවුනේ එයාගේ මූනේ හිනාවක් දකින්න - නිල්මිණි තෙන්නකෝන්
රෑ දවල් නැතිව මහන්සිවුනේ එයාගේ මූනේ හිනාවක් දකින්න - නිල්මිණි තෙන්නකෝන්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8K8xaRN4bRghNci7jI-EQZTb4DsiqIF7oKSgR8TnyjbJebGxfOh46-Vec5SktuQqRLAzLhgxJ0Se7UYFz4WIaJqmqqdGY12IW7DZ0UmT_-BgDtaLlqoeq_BdS7JRKQlyxFIUFVuE7X0I/s16000/134078180_1361151300897156_639430572146801688_n.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8K8xaRN4bRghNci7jI-EQZTb4DsiqIF7oKSgR8TnyjbJebGxfOh46-Vec5SktuQqRLAzLhgxJ0Se7UYFz4WIaJqmqqdGY12IW7DZ0UmT_-BgDtaLlqoeq_BdS7JRKQlyxFIUFVuE7X0I/s72-c/134078180_1361151300897156_639430572146801688_n.jpg
Star Gossip - BottomLine News
https://stargossip.bottomline.asia/2021/05/nilmini-thennakoon-daughter.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2021/05/nilmini-thennakoon-daughter.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content