ජනප්‍රිය ගායක භාතිය ජයකොඩි මහතාට කොවිඩ් ආසාධනයවී තිබෙනවා. ඔහු මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනබව වාර්තා වේ. මේ පිලිබදව ගා...
ජනප්‍රිය ගායක භාතිය ජයකොඩි මහතාට කොවිඩ් ආසාධනයවී තිබෙනවා.
ඔහු මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනබව වාර්තා වේ.
මේ පිලිබදව ගායක දයාන් විතාරන මහතා ගේ මුහුණු පොතේ දමා තිබු සටහනයි මේ.