$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

"කොළඔ ඉතාලිය" 31 වනදා සිට ITN නාලිකාවේ

  ජීවිතේ කොහොම හරි ගොඩදා ගන්න අපි කවුරුත් උත්සහ කරනවා. වයස් බේදයක් නැති තරම් ඒකට. එහෙම ජීවිතේ ගොඩදාගන්න හීන දකින ජීවිත ගැන කියවෙන අපූරු කතාව...

 


ජීවිතේ කොහොම හරි ගොඩදා ගන්න අපි කවුරුත් උත්සහ කරනවා.


වයස් බේදයක් නැති තරම් ඒකට.


එහෙම ජීවිතේ ගොඩදාගන්න හීන දකින ජීවිත ගැන කියවෙන අපූරු කතාවක්  තමයි  

කොළඔ ඉතාලිය


ඉතාලි යන්න හීන දකින තරුණයෝ දෙන්නෙක් තේමා කරගෙන තමයි මේ කතාව දිග හැරෙන්නේ.


තමන්ගේ, ගේ - දොර යාන - වාහන ආදි නෙයෙකුත් දේවල් උකස් කරලා ජීවිතේ අලුත් පිටුවක් පෙරලගන්න ඕනම දුකක් විදලා නැගිටිනවා කියන අරමුණ එක්ක පිටරටකට යෑමේ හීනය හැබෑ කරගන්න ගොඩාක් අය වෙහෙසෙනවා.


ඒත් වංචාකාරයන්ට අහුවෙලා ඒ හැමදේම නැති කරගත්ත අවස්ථා අපි දැකලා තියෙනවා. 


මේ කතාවේ තේමාවවත් ඒ වගේ,

ඉතාලි හීනය සැබෑ කරගන්න ගියත් වංචාවකට අසුවන තරුණයෝ දෙන්නෙක් යළිත් තමන්ගේ ගමටවත් යන්න විදියක් නැතිව කොළඹ ගත කරන ජීවිතය.


ඒ ජීවිතවල කතාව ඔයාලට කියන්න පටන්ගන්න දවස මැයි 31 වෙනිදා 

රෑ 9.00 වෙද්දී ITN ඉස්සරහ වාඩිවෙන්න  හැමදේම දැනගන්න පුළුවන් වේවි.






සම්පත් ජයවීර, ශනුද්‍රි ප්‍රියසාද්, චානුක ප්‍රබුද්ධ, අනුරාධා එදිරිසිංහ, ලාල් කුලරත්න, ජනක් ප්‍රේමලාල්, ආනන්ද අතුකෝරාළ, නිල්මිණි කොට්ටගේ, ගයත්‍රි ඩයස් සහ උදේනි නදිකා ඇතුළු රංගල ශිල්පීන් ශිල්පිණියන් රැසක්  කොළඔ ඉතාලියෙ චරිතවලට පණ පොවනවා.

 

තේමා ගීත ගායනය තිසර බණ්ඩාර විසිනි. 

තේමා ගීතය රචනා කොට ඇත්තේ සද්ධාමංගල සූරියබණ්ඩාර. 

මෙහි සංගීත අධ්‍යක්‍ෂණය මහින්ද බණ්ඩාරගෙනි. අලෝකකරණය හා කැමරා අධ්‍යක්‍ෂණය ජනක චමින්ද අත්තනායකගෙනි. 

නිෂ්පාදන කළමනාකරණයෙන් අජිත් ප්‍රනාන්දු අංග රචනයෙන් වාසනා බණ්ඩාර සමග පූජිත සන්දාදුරගෙනි. 

කලා අධ්‍යක්‍ෂණයෙන් ප්‍රියාන්ත දිසානයක හා රොෂාන් අනිල් පෙරේරා දායක වන අතර, සංස්කරණය තිවංක උඩගෙදර විසිනි. 

නිෂ්පාදන සම්බන්ධීකරණ රජීව් ජයන්ත්, කොළඹ ඉතාලිය ටෙලිනාට්‍ය‘යේ පිටපත් රචනය Script House  වන අතර, කතා සංකල්පය හා පිටපත් අධීක්ෂණය චාලක රණසූරියයි


ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ අධ්‍යක්ෂණයෙන් එළිදකින කොළඔ ඉතාලියට  ප්‍රවීන සිනමා සහ ටෙලිනාට්‍ය නිශ්පාදිකා සුධර්මා ජයවර්ධන තමා නිෂ්පාදයෙන් දායක වෙන්නේ.


















[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

Logo

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,7,Bollywood,31,ChitChat,18,Cinema,28,Cinematic,9,Dance,6,Fashion,18,Featured,1,Freshers,5,Gossip,61,HotPoses,22,Interview,24,MoviePremieres,13,Music,23,News,40,on location,2,Photos,15,StarTalks,18,Trending,6,TV,51,Video,12,
ltr
item
Star Gossip - BottomLine News: "කොළඔ ඉතාලිය" 31 වනදා සිට ITN නාලිකාවේ
"කොළඔ ඉතාලිය" 31 වනදා සිට ITN නාලිකාවේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiPbOie2UhgCCxMAZDzlBKD2pFjj7mAodnshwZgTCrmxtvYP5uOZ8yxtuICuy7E7eLBeMbP7MvAWPuI-fX23TBnWLlB7fC9Ui4Ow-D0sCTr1-muk4J5QT9Yi_7e0ByKj1aIlXHilWQDgkU/s16000/WhatsApp+Image+2021-05-28+at+7.19.00+PM.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiPbOie2UhgCCxMAZDzlBKD2pFjj7mAodnshwZgTCrmxtvYP5uOZ8yxtuICuy7E7eLBeMbP7MvAWPuI-fX23TBnWLlB7fC9Ui4Ow-D0sCTr1-muk4J5QT9Yi_7e0ByKj1aIlXHilWQDgkU/s72-c/WhatsApp+Image+2021-05-28+at+7.19.00+PM.jpeg
Star Gossip - BottomLine News
https://stargossip.bottomline.asia/2021/05/29-colombo-itali-itndrama.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2021/05/29-colombo-itali-itndrama.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content