අපේ රටේ සංගීත කලාවේ අලුත් නැම්මක් ඇතිකරමින් වගේම තමන්ටම අනන්‍යවූ නාද රටාවක් එක්ක ක්ශේත්‍රයට පිවිසුනු අපි කවුරුත් ආදරේ කරන සෙන්ටිග්‍රේඩ් පිර...
අපේ රටේ සංගීත කලාවේ අලුත් නැම්මක් ඇතිකරමින් වගේම තමන්ටම අනන්‍යවූ නාද රටාවක් එක්ක ක්ශේත්‍රයට පිවිසුනු අපි කවුරුත් ආදරේ කරන සෙන්ටිග්‍රේඩ් පිරිවර ඔන්න අලුත් පියවරක් තියලා.
කාලායක් තිස්සේ නිහඩව ඉන්න මේ අයට මොකද වෙලාතියෙන්නේ කියලා දැනගන්න Star Gossip අපි
ඉශාන් ලන්ත්‍රා ට call එකක් දුන්නා.
ඒ වෙලාවේ ඉශාන් එයාලගේ අලුත්ම සිංදුව ගැන මෙන්න මෙහෙම කිව්වා.
එයාලගේ අලුත්ම සිංදුව මෙන්න
Mini Muthu (මිනි මුතු ) Ishan .L / Centigradz ft Samitha Mudunkotuwa