$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

“ජීවිතේ බොහෝ වෙලාවල් වල මම රැවටිලා තියෙනවා“ - ප්‍රීති විජේසිංහ

  STAR GOSSIP    අද මුණගැහෙන්නේ අපේ රටේ තවත් දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිණියක්ව. මේ දවස්වල විකාශය වන “ නෑණලා ” ටෙලි නාට්‍යයේ වගේම පසුගියදා ති...





 STAR GOSSIP  අද මුණගැහෙන්නේ අපේ රටේ තවත් දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිණියක්ව.

මේ දවස්වල විකාශය වන නෑණලා ටෙලි නාට්‍යයේ වගේම පසුගියදා තිරගතවීම ආරම්භ කරපු

හතරවරම් චිත්‍රපටියේ රංගනයෙන් දායක වුන මේ හැඩකාර,කටකාරිය තමයි ප්‍රීති විජේසිංහ.

ප්‍රීති මුලින්ම මෙන්න මේ විදිහට තමන් ගැන කිව්වා


ප්‍රීති විජේසිංහ කියන්නේ සංවේදී ගැහැණියක්, අවංකකම,වංචාව,බොරුව නැති මිනිස්සුන්ට ගොඩාක් ආදරේ කරන, ඒ වගේ අය වෙනුවෙන් ඕනෑම දෙයක් කැපකරන්න පුළුවන් කෙනෙක් .


තරුණ වයසේ ඉන්න ප්‍රීති ආදරේ ගැන කිව්ව කතාව නම් ප්‍රීතිමත් කතාවක් නෙවෙයි.

ආදරේ කියන්නේ බෙහොම සුන්දර දෙයක්, හොඳ ආදරයක් ලබන්න වාසනා ගුණය තියෙන්නම ඕන,  ආදරේ කියන දේ මම ලබලා තියෙනවා ආදරේ කරලත් තියෙනවා ඒත ආදරේ මට දැනිලා නෑ..... ඒ නිසාම ආදරේට මම හරිම කැමතියි....එත් ඒ ඇතුලේ තියෙන්නේ ලොකු වේදනාවක්.....


ඒ වගේම  කවුරුත් කියන අවංක ආදරේ ගැන මෙන්න මෙහෙම දෙයකුත්  ප්‍රීති කිව්වා

ආදරේ කියන දේ අවංකවම ලැබුනේ අම්මගෙන් සහ තාත්තාගෙන් විතරයි.....ඒ ආදරේ කවමදාවත් වෙන කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ...



ප්‍රීතිට  විවාහය ගැන  තියෙන්නේ මෙන්න මේ වගේ අදහසක්...

හරියට තේරුම් අරන් , මම නෙවේ මට ආදරය කරන කෙනෙක් ලැබුනොත් ගොඩාක් හොඳයි.. වැදගත්ම දේ  ගැහැණියව තේරුම්ගන්න පිරිමි කෙනෙක් ලැබෙන්න ඕන. එහෙම කෙනෙක් ලැබුනොත් හුස්ම තියෙනකල් ආදරෙන් ඉන්න පුළුවන්

කිසිම වෙලාවක නොගැලපෙන දෙන්නෙක් නම් විවාහ වෙන්න එපා, ඊට වඩා හොඳයි තනියම ඉන්න එක...

අද වෙද්දි දික්කසාද ප්‍රමාණය වැඩිවෙන්නත් හේතුව මේක, විශේෂයෙන්ම බහුතරයක් පිරිමි අයගේ වැරදි නිසා මුලදි ඇතිවෙන විශ්වාසය නැති වෙලා යනවා.

ආදරේ කරන කාලෙ හිටිය කෙනා කසාද බැඳලා ලමයි ලැබෙද්දි වෙනස් වෙනවා, ගොඩාක් වෙලාවට උත්සහ කරන්නේ ගෙදරින් පිට ඉන්න.

ගැහැණු අය ගොඩාක් කැමති තමන් ගැන නිතරම හොයලා බලන පිරිමියෙක්ට.. මෙව්ව මේ දේ පිරිමි තේරුම් ගන්නවානම් ප්‍රශ්ණ ඇති වෙන්නෙම නෑ.


අද සමාජයේ ගොඩාක් දකින්න ලැබෙන දික්කසාදය එක්ක තනිවෙන ගැහැණියකට, පිරිමියෙකු නැතිව ස්වාධීනව නැගිටින්න පුළුවන්ද කියලා අපි අහපු ප්‍රශ්නෙට ප්‍රීති මෙන්න මෙහෙම කිව්වා.

ඇත්තටම ගැහැණියෙකුට තනියම ජීවත්වෙන්න පුළුවන්,ගැහැණුන්ට ලොකු ආත්ම ශක්තියක් තියෙනවා පිරිමින්ට වැඩිය. ඒත් සමාජයේ තියෙන ප්‍රශ්ණ නිසා අපට අද ආරක්ෂකයෙක් ඕන වෙලා තියෙනවා


ප්‍රීති රංගන ශිල්පිනියක් සමාජ ක්‍රියාකාරිනියක් නිසා අපි මේ ප්‍රශ්නෙත් ඇහුවා.

ගැහැණියක් පිරිමියෙක්ගෙන් බලාපොරොත්තුවෙන්නේ සල්ලිද , ආදරේද කියලා.

කවදාවත් ගැහැණියක් සල්ලි නෙමේ බලාපෙරොත්තු වෙන්නේ ආදරේ, ආදරේට මේ ලෝකෙ සල්ලි වලට වැඩිය දේවල් කරන්න පුළුවන්,ආදරේ කියන්නේ ඒ තරම්ම වටිනා දෙයක්.


මෙහෙම ප්‍රීති පොදුවේ ආදරේ, විවාහය ගැන කතා කරගෙන යද්දි එයා ගැනත් අපි නොහිතපු කතාවක් කිව්වා.

ජීවිතේ බොහෝ වෙලාවල් වල මම රැවටිලා තියෙනවා, විශේෂයෙන්ම මගේ හිත හොඳකම නිසා මම ගැහැණු පිරිමි දෙගොල්ලොන්ටම රැවටිලා තියෙනවා, අදත් මම රැවටෙනවා, මටම තේරෙන්නේ නෑ ඇයි කියලා.

ඒ වගේම මම ජිවිතේ කිසිම දවසක කසාද බඳින්න, ලිවින් ටුගෙදර්,මිනිස්සු තෝරගන්න කවමදාවත් යන්නේ නෑ, මම මගේ ශක්තියෙන් ජීවත්වෙනවා,රැවටෙනවට වඩා ඒක හොඳයි.

මම මගේ ගමන තනියම මගේ ඉලක්කය වෙනකල් යනවා පිරිමියෙක්ගේ හවු හරනක් නැතිව.


කබාලි රාජා කියන ශ්‍රී ලංකික දමිල චිත්‍රපටයට  රංගනයෙන් දායකවුන ප්‍රීති ඉදිරියේදී ද්‍රවිඩ සිනමාවෙන් ද අපිට දැකගන්න පුළුවන් වේවි කියන ඉඟියත් ප්‍රීති අපිට දුන්නා .

මානව හිමිකම් මාධ්‍ය ඒ්කකයේ සම්බන්ධීකරණ ලේකම් විදිහට දැනට කටයුතු කරන ප්‍රීති විජේසිංහගේ රංගන ජීවිතය සාර්ථක වෙන්න කියලා Star Gossip  අපි ප්‍රාර්ථනා කරනවා.

[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

Logo

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,7,Bollywood,31,ChitChat,18,Cinema,28,Cinematic,9,Dance,6,Fashion,18,Featured,1,Freshers,5,Gossip,61,HotPoses,22,Interview,24,MoviePremieres,13,Music,23,News,40,on location,2,Photos,15,StarTalks,18,Trending,6,TV,51,Video,12,
ltr
item
Star Gossip - BottomLine News: “ජීවිතේ බොහෝ වෙලාවල් වල මම රැවටිලා තියෙනවා“ - ප්‍රීති විජේසිංහ
“ජීවිතේ බොහෝ වෙලාවල් වල මම රැවටිලා තියෙනවා“ - ප්‍රීති විජේසිංහ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjs8tBDOhP6QITsEgHnYFmVCO2FsmqEcAhjuaFbfOXeXO5ElaWCkXrc6NUPIbi-ft9UhV4KR7Q1gurxJEvG-k-U6YW4LPhA9YuQTr4qpq8O8Z5gGMhVW-7VqEMDio336FTGMcgWLCXm0QY/s16000/6.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjs8tBDOhP6QITsEgHnYFmVCO2FsmqEcAhjuaFbfOXeXO5ElaWCkXrc6NUPIbi-ft9UhV4KR7Q1gurxJEvG-k-U6YW4LPhA9YuQTr4qpq8O8Z5gGMhVW-7VqEMDio336FTGMcgWLCXm0QY/s72-c/6.jpg
Star Gossip - BottomLine News
https://stargossip.bottomline.asia/2021/04/nanala-prithiwijesinghe.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2021/04/nanala-prithiwijesinghe.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content