$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

Living together ඉතා හොඳ අවස්ථාවක්

  අපි කවුරුත් ආසයි ජීවිතේ රස විඳින්න. ඒකට බාදා එනවට කවුරුත් කැමති නෑ. මේ එහෙම අදහසක්. කසාද බඳින්නෙ නැතිව එක වහලක් යට ජීවත් වීම  Living toget...

 

අපි කවුරුත් ආසයි ජීවිතේ රස විඳින්න.
ඒකට බාදා එනවට කවුරුත් කැමති නෑ. මේ එහෙම අදහසක්.
කසාද බඳින්නෙ නැතිව එක වහලක් යට ජීවත් වීම Living together ගැන කවුරු මොනවා කිව්වත් එය මේ සමාජයේ අපිට ඕනෑ තරම් දකින්න ලැබෙන දෙයක්.
Living together ගැනමේ දවස්වල වැඩිපුරම සමාජ ජාල හරහා කතාවෙන තරුවක් වන ඕෂධී හිමාෂා අදහස් පළ කරලා තිබුණා.
ඇය කියා ඇත්තේ මෙහෙමයි.                                    
මට නම් ඇත්තටම කියන්න තියෙන්නෙ මෙය හොඳ දෙයක් කියලයි. මොකද දෙන්නෙකුට අවබෝධ කරගන්න තියෙන ඉඩ වැඩියි එකට ජීවත් වුණාම. විවාහ වෙලා එකට ජීවත් වෙන විට තේරුම් ගන්න බැරිද..මෙහෙමයි අද ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙ පුරා දික්කසාදය වැඩිවෙලා තියෙනවා. ඇත්තටම විවාහ වෙලා පස්සෙ ගැලපෙන්නෙ නෑ කියලා දික්කසාද වෙනවට වඩා එකට ජීවත් වෙලා නොගැලපෙන බව තේරුම් අරගෙන වෙන් වෙන එක හොඳයි.
මේ කාරණය අපේ රටේ සංස්කෘතියට ගැලපෙන්නෙ නෑ කියන අදහස බරපතල විදිහට තියෙනවා නේද..?
මම නම් මේ සංකල්පයට කැමතියි.. ආසයි. අපේ රටේ සංස්කෘතිය අරගෙන බලද්දි මේක නොගැලපෙන්න පුළුවන්. ඒත් මම මෙහෙම කියන්නෙ ඒ දිහා බලලා නෙමෙයි. දෙන්නෙක් අතර අවබෝධයක් ඇති කරගන්න එකට ජීවත් වෙන්න හැකිද කියන දේ තේරුම් ගන්න Living together ඉතා හොඳ අවස්ථාවක්


[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,4,Bollywood,22,ChitChat,15,Cinema,19,Cinematic,7,Dance,5,Fashion,9,Featured,1,Freshers,6,Gossip,43,HotPoses,22,Interview,18,MoviePremieres,11,Music,11,News,27,on location,2,Photos,10,StarTalks,6,Trending,4,TV,35,Video,12,
ltr
item
Star Gossip - BottomLine Media Networks (Pvt) Ltd.: Living together ඉතා හොඳ අවස්ථාවක්
Living together ඉතා හොඳ අවස්ථාවක්
https://2.bp.blogspot.com/-nLyZU28Lhwk/WQBEsgYKG7I/AAAAAAAAD_4/NMclQA5JlUQJz4M8UTMEDY-IrHX6vMD5gCLcB/s640/himasha.jpg
https://2.bp.blogspot.com/-nLyZU28Lhwk/WQBEsgYKG7I/AAAAAAAAD_4/NMclQA5JlUQJz4M8UTMEDY-IrHX6vMD5gCLcB/s72-c/himasha.jpg
Star Gossip - BottomLine Media Networks (Pvt) Ltd.
https://stargossip.bottomline.asia/2017/04/26-livingtogether-oshadihimasha.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2017/04/26-livingtogether-oshadihimasha.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content