" මිස් ස්කූබා" ශ්‍රී ලංකා ලෙස කිරුළ පැලදි හරිනි කාව්‍යාංජනී පෙරේරා. අපේ රටේ නම ලෝකෙට ගෙන ගිය දක්ෂ නිරූපිකාවක්. තවමත් අවුරුදු...
"මිස් ස්කූබා" ශ්‍රී ලංකා ලෙස කිරුළ පැලදි හරිනි කාව්‍යාංජනී පෙරේරා. අපේ රටේ නම ලෝකෙට ගෙන ගිය දක්ෂ නිරූපිකාවක්.
තවමත් අවුරුදු 22 ක් වන 2013 තමයි මේ ක්ෂේත්‍රයට එකතුවුනේ. ඇය කඩවත ප්‍රදේශයේ පදිංචියි.
ගුවන් සේවිකාවක් වීමට ආසාවෙන් ඉන්න හරිනි කොරියානු සහ හින්දි භාෂා මේ දවස් වල හදාරනවාලු.
ක්ෂේත්‍රෙය් දිගු ගමනක් යන්නත් හරිනිගේ ආසාවක් නැතුවම නෙමේ.
හරිනි ගැන අපට කිව්ව ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පිනී අයේෂා බෝධිනායකට අපේ ස්තූතිය.