ජැකලීන් ෆර්නැන්ඩස් කිව්වහම නොදන්නේ කවුද? සුරූපි මේ රූබරිය අපේ රටේ ඉපදුනු කෙනෙක්. සිනමාව වගේම නිරූපන ක්ෂේත්‍රයේ නම් දැරූ ඇය ගැන පුවතක් වාර්ත...
ජැකලීන් ෆර්නැන්ඩස් කිව්වහම නොදන්නේ කවුද?
සුරූපි මේ රූබරිය අපේ රටේ ඉපදුනු කෙනෙක්.
සිනමාව වගේම නිරූපන ක්ෂේත්‍රයේ නම් දැරූ ඇය ගැන පුවතක් වාර්තාවනවා.
ඒ තමයි මුදල් විශුද්ධිකරන නඩුවක ඇය චූදිතයෙක් ලෙස නම් කලා කියන එක.
සුරේෂ් චන්ද්‍රශේකර්ට එරෙහිව ඉන්දීය රුපියල් කෝටි 200ක මුදලක් විශුද්ධිකරනය කිරීම ගැන තමයි ඇය චූදිතයෙක් වෙලා තියෙන්නේ.
වාර්තාවන විදාහට සුරේෂ් විවිධ අපරාධ ක්‍රියාවලින් උපයාගත් ඉන්දීය රුපියල් කෝට් 5.71 ක් ජැකලීන්ට තෑගි ලෙස දීලා තියෙනවා.
ඒ අතර ඉන්දීය රුපියල් ලක්ෂ 52ක අශ්වයෙක්, සහ ලක්ෂ 09 ක් වටිනා පර්සිායනු බළලෙකුත් ඉන්නවා.