රංගන ශිල්පිනියක්, නිරූපිකාවක්, නර්තන ශීල්නියක් වන ඩිස්නි රාජපක්ෂ කාගෙත් අවධානය දිනාගත්ත කෙනෙක්. සුරූපි,හැඩකාර මේ හැඩකාරිය හිරු මෙගා ස්ටාර්...
රංගන ශිල්පිනියක්, නිරූපිකාවක්, නර්තන ශීල්නියක් වන ඩිස්නි රාජපක්ෂ කාගෙත් අවධානය දිනාගත්ත කෙනෙක්.
සුරූපි,හැඩකාර මේ හැඩකාරිය හිරු මෙගා ස්ටාර් වැඩසටහන එක්ක ප්‍රේක්ෂක ආකර්ෂණය තවතවත් දිනා ගත්තා.
මේ හැඩකාරිය ඇස් පෙපියවන ඡායාරූප පෙලක් සමාජ මාධ්‍යට මුදාහැර තිබුණා.