කවුරු අතරත් අතිශය ජනප්‍රිය වරූන් දවාන් මේ දවස්වල ඉන්නේ ගෙදරින් ඈත් වෙලා. එයා මේ දවස්වල ඉන්නේ පෝලන්තයේ. අපිට ආරංචි වුන විදිහට එයාගේ අළුත්ම චි...
කවුරු අතරත් අතිශය ජනප්‍රිය වරූන් දවාන් මේ දවස්වල ඉන්නේ ගෙදරින් ඈත් වෙලා.
එයා මේ දවස්වල ඉන්නේ පෝලන්තයේ.
අපිට ආරංචි වුන විදිහට එයාගේ අළුත්ම චිත්‍රපටිය වන බාවල් වල රූගත කිරීම් වලට තමයි මේ විදිහට පෝලන්තයට ගිහින් ඉන්නේ.
මේ ගමනට ඔහුගේ බිරිඳ නටාෂා සහභාගි වෙලා නැහැ.
ඒ වෙනුවට ඔහු එක්ක ජනප්‍රිය නිළි ජාන්චි කපූර් එක්වෙලා තියෙනවා.
අපිට දැනගන්න ලැබුනේ මේ දෙන්නා ඇතුණ කණ්ඩායම සති 03ක් පෝලන්තයේ ඉන්නවා කියලා.