ජනප්‍රිය රංගන ශිල්පිනී සුරේනී සෙනරත් මහත්මිය අභාවය - Star Gossip

Hot Gossip

Post Top Ad

ජනප්‍රිය රංගන ශිල්පිනී සුරේනී සෙනරත් මහත්මිය අභාවය


 ජනප්‍රිය රංගන ශිල්පිනී සුරේනී සෙනරත් මහත්මිය  ඊයේ අලුයම අභාවප්‍රාප්ත වුනා.


ජනප්‍රිය රංගන ශිල්පිනී සුරේනී සෙනරත් මහත්මිය අභාවප්‍රාප්ත ‌වුණා.


ඒ මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී.


මියයන විට ඇය 60වැනි වියේ පසුවුනා.


1959 වසරේ උපත් ලැබූ ඇය අමරණීය ආදරය චිත්‍රපටයෙන් සිය සිනමා ගමන ආරම්භ කළා.


ලොකු තාත්තා,හිත හොද සූරයෝ ඇතුළු චිත්‍රපට බොහොමයකට රංගනයෙන් ඇය දායකත්වය ලබාදුන්නා.


ලක්ස් සහ සරසවිය සිනමා උළෙල වලදී ඇය නැගී එන නිළිය සම්මනයෙන්ද පිදුම් ලැබුවා.


සුරේනි සෙනරත් මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (27) පස්වරු 5ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Top Ad